අද (14) කොවිඩ් මර්දන එන්නත ලබාගත හැකි ස්ථාන

අගෝ 14, 2021

    අද (14) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 255ක දී කොවිඩ් මර්දන ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදිම සිදුකෙරේ.

    ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබේ. 

    වයස අවුරුදු 30ට වැඩි තවමත්  එන්නත්ලබා නොගත් පුද්ගලයින්ට නොපමාව එන්නත ලබාගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවට දැනුම් දෙයි. 

    01

    02

    03

    04

    05

    06

    07

    08

    09

    10

     

    Latest News