දිවයින පුරා ස්ථාන 293ක දී අද කොවිඩ් මර්දන එන්නත

අගෝ 10, 2021

    අද (10) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 293 දී කොවිඩ් මර්දන එන්නතේ පළමු හා දෙවැනි මාත්‍රා ලබාදීම කටයුතු සිදුකෙරේ.

    අද සහ හෙට බත්තරමුල්ල දියත උද්‍යානයේදී සයිනොෆාම් එන්නතේ පළමු හා දෙවැනි මාත්‍රාව ලබා දෙන අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ද එම ස්ථානයේ දී ලබාගත හැකියි.

    එමෙන්ම, කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ ඇති එන්නත්කරණ මධ්‍යස්ථානයේ දී සයිනොෆාම් එන්නතේ පළමු හා දෙවැනි මාත්‍රාව මෙන්ම ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාදීම සිදුකෙරේ.

    එම ස්ථාන දෙකෙහිම එන්නත්කරණය පැය 24 පුරා ක්‍රියාත්මකයි.

    මීට අමතරව, දිවයින පුරා පිහිටි රෝහල් ඇතුළු පහත සඳහන් ස්ථානවලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතියි.

    01

    02

    03

    04

    05

    06

    07

    08

    09

    10

    11

    12

    13

    14

    15

     

    Last modified on අඟහරුවාදා, 10 අගෝස්තු 2021 12:33

    Latest News