අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

ජූලි 31, 2021

    කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (31) දිනයේ ද ස්ථාන කිහිපයකම එන්නත් කරනය ක්‍රියාත්මකයි.

    ඒ අනුව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක 22ක් ආවරණය වන පරිදි ස්ථාන 317කදී සිදුකරනු ලැබේ.

    01

    02

    03

    04

    05

    06

    07

    08

    Latest News