අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන

ජූනි 21, 2021

    කොවිඩ්-19 වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (21) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වෙයි.

    ඒ අනූව අද දිනයේ එන්නත්කරණ වැඩසටහන දිස්ත්‍රික්ක 10ක් ආවරණය වන පරිදි ස්ථාන 36 කදී සිදුකරනු ලැබේ.

    image 52 560x1024 1

    Latest News