අද කොවිඩ් මර්දන එන්නත ලබාදීම ස්ථාන126කදී

අගෝ 15, 2021

    අද (15) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 126 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතියි.

    පවතින කොවිඩ් වෛරස තත්වය හමුවේ වයස අවුරුදු 30ට වැඩි තවමත් කිසිදු එන්නතක් ලබා නොගත් පුද්ගලයින්ට කඩිනමින් එන්නත් ලබාගන්නා ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවට දැනුම් දෙයි.

    Mobile Vaccine Centres as at 15 Aug 2021

    1 X Vehicles for Gen Area Homagama/Maharagama
    1 X Vehicles for Gen Area Maharagama
    1 X Vehicles for Gen Area Kottawa/Nugegoda/Kohuwala/Delkanda
    1 X Vehicle for Gen Area Kottawa/ Mirihana
    1 X Vehicles for Gen Area Padukka/Hanwella/Thalangama/Meepe
    2 X Vehicles for Gen Area Thalangama
    1 X Vehicles for Gen Area Thalangama/Nawagamuwa/Athurugiriya/Welikada
    1 X Vehicles for Gen Area Jayawardenepura/Kahathuduwa/Boralesgamuwa
    1 X Vehicles for Gen Area Mulleriyawa/Gothatuwa
    1 X Ambulance

    vac1

    vac2

    vac3

    vac4

    vac5

    Last modified on ඉරිදා, 15 අගෝස්තු 2021 10:37

    Latest News