කටාර් අල් මන්සුරා ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

සෞදි අරාබිය ප්‍රමුඛ අරාබි රටවල් කටාර් රාජ්‍යයත් සමග රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යථා තත්වයට පත් කර තිබේ. මෙලෙස රටවල් අතර සබඳතා යළිත් ආරම්භ වූයේ වසර තුන හමාරකට පමණ පසුවයි.

අද උදෑසන (07) කටාර් සිට පුද්ගලයින් 50ක් හා සවුදි අරාබියේ සිට පුද්ගලයින් 52ක් මෙරටට පැමිණ තිබේ.

කටාර් හා එංගලන්තයේ රැඳී සිටි  ශ්‍රී ලාංකිකයින් 120 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණියේය.

ජපානයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47ක් අද (31) අලුයම දිවයිනට පැමිණ තිබේ.

මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,711 දක්වා ඉහළ ගොස් තිබේ.

කටාර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 264ක් රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් දෝහා නුවර සිට අද උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලාංකිකයන් 268 දෙනෙක් අද (27) ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් අද අළුයම 05.00ට පමණ දෝහා සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

කටාර්,බහරේන් සහ කැනඩා යන රටවලින් පැමිණෙන සියලු මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.

කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් ශ‍්‍රී ලංකාව ඇතුළු රටවල් 14ක පුද්ගලයින්ට කටාර් රාජ්‍යට ඇතුලූවීම අද(09) සිට තාවකාලිව අත්හිටුවා තිබේ.

Latest News