කටාර් හිදී සමුගත් ශ්‍රී ලාංකිකයා...

මාර් 24, 2023

    කටාර් අල් මන්සුරා ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කඩා වැටී ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

    තවත් අයෙක් අතුරුදන්වී ඇත. වැඩිදුර පරීක්ෂණ සඳහා තානාපති නිලධාරින් එම ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති අතර,  මියගිය පුද්ගලයා 56 හැවිරිදි නිශ්ශංක සිල්වා නැමති අයෙක් බවත්, ඔහුගේ පුත්‍රයා විසින් මල සිරුර හඳුනාගත් බවත් වාර් තාවී ඇත. 

    Latest News