කටාර් සිට පැමි‍ණි අය අතර ආසාදිතයින් තිදෙනෙක්

ජූලි 19, 2020

    මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,711 දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ තවත් කොවිඩ්-19 ආසාදිතයින් තිදෙනෙක් හඳුනා ගැනීමත් සමගයි.

    කටාර් සිට පැමිණි තිදෙනෙක්ට මෙසේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබේ.

    Last modified on ඉරිදා, 19 ජූලි 2020 16:16

    Latest News