කටාර්,බහරේන් සහ කැනඩාවල මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්

මාර් 17, 2020

    කටාර්,බහරේන් සහ කැනඩා යන රටවලින් පැමිණෙන සියලු මගින් ශ්‍රී ලංකාවට ඇතුළු වීම අද (17) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බව සිවිල් ගුවන්සේවා අධිකාරිය නිවේදනය කරයි.

     

    Latest News