ජපානයේ හා කටාර් සිට ලාංකිකයින් 47ක් මෙරටට

ජූලි 31, 2020

    ජපානයේ සහ කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 47ක් අද (31) අලුයම දිවයිනට පැමිණ තිබේ.

    එරට නාවිකයන් ලෙස සේවය කළ ශ්‍රී ලාංකිකයන් 41 දෙනෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණි පිරිස අතර වෙයි.

    ඔවුන් සියලු දෙනා කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණවලට ලක් කෙරිණ. පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ.

    Last modified on සිකුරාදා, 31 ජූලි 2020 09:08

    Latest News