කටාර් හා එංගලන්තයේ සිටි ලාංකිකයින් 120ක් දිවයිනට

අගෝ 12, 2020

    කටාර් හා එංගලන්තයේ රැඳී සිටි  ශ්‍රී ලාංකිකයින් 120 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණියේය.

    කටාර් රාජ්‍යයේ දෝහාහි සිට 13 දෙනෙක් හා ලන්ඩන් නුවර හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලාංකිකයන් 107 දෙනෙක් අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

    මොවුන් ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර් පරීක්ෂණයට යොමුකර තිබේ.

    Last modified on බදාදා, 12 අගෝස්තු 2020 10:11

    Latest News