අගමැති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව  විශ්වාස භංගයට  ඡන්දය දුන් මන්ත්‍රීවරු මේ වන විට ඊට පක්ෂ බව තහවුරු කරමින් ලේඛනයක් අත්සන් තබා…
සංචාරක හා වනජීවී අමාත්‍ය වසන්ත සේනානායක මහතා ජනපති හමුවීමෙන් පසු සිය ඇමති ධුරයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස් විතානගේ මහතා පත් කර තිබේ.
සභාවේ ඇතිවූ උණුසුම් තත්වත් සමග පාර්ලිමේන්තුව හෙට (15) උදෑසන 10.00 දක්වා කල්තැබීමට කතානායකවරයා තීරණය කර තිබේ.
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව හෙට…
පක්ෂ නායක රැස්වීමේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමි ආසනය ලබාදීමට පක්ෂ නායකයින් එකඟතාවය පළකර තිබේ.
විශේෂ පක්ෂ නායක රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට ආරම්භ වී තිබේ.
නීතිය හා සාමය ආරක්ෂා කිරීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නිළධාරීන්ට උපදෙස් දී තිබේ.
ජාතික ආරක්ෂක කවුන්සිලය අද (13) රාත්‍රි 8.00 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයනේ රැස්වි තිබේ.
අධිකරණ තීන්දුවත් සමඟ මහ මැතිවරණයට අදාළ කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද…
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ දී අධිකරණයට අපහාස වන ලෙස කෑගසමින් හැසිරුණු පිරිස පිළිබඳ පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව, පොලීසිය පවසයි.
කෙසෙල්ගමුඔය පිටාර ගැලිම වැලැක්විමට ක්‍රියාත්මක ව්‍යාපෘතිය සිදුකිරිම ප්‍රතික්ෂේප කිරිමත් සමඟ නොර්වුඩ් ප්‍රදේශවාසින් හා කොන්ත්‍රාත්කරු අතර නෙසන්සුන්කාරි තත්ත්වයක් ඇති වී තිබේ. 
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ප්‍රකාශනය අභියෝග කරමින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීම අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය…
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති ලෙස කපිල චන්ද්‍රසේන මහතා පත්කර තිබේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් අභියෝගයට ලක්කරමින් ඉදිරිපත්වූ පෙත්සම් සළකාබැලීම මේ වන විට ආරම්භ කර තිබේ.
ඉන්දියාවෙන් ගෙන්වන ලද ලොකුලුනු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අලෙවි කිරීම හේතුවෙන් දඹුල්ල, ගලේවෙල සහ සීගිරිය ආදී ප්‍රදේශවල ගොවීන්ට අස්වැන්න අලෙවි කරගැනීමට…
ජනපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවීමට ගත් තීරණය ව්‍යවස්ථානුකූල බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථානු කූලව පාර්ලිමේන්තුව විසුරුවිමට ගත් තිරණයට සහය පල කරමින් පෙත්සම් 05 ඉදිරිපත්ව තිබේ.

Latest News