වෑන්රථය පෙරළි යාපන සංචාරය නවතී

දෙසැ 29, 2018

    ඉංගිරිය ප්‍රදේශයේ පිරිසක් යාපනයේ සංචාරයක නිරත වෑන් රථයක් රත්නපුර පානදුර මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේදී අනතුරකට ලක්විමෙන් 17 කු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

    රියදුරට වෑන්රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව විදුලි කනුවක වැදි පෙරලී ගොස් ඇති බව පොලිසිය පවසයි.

    අනතුරින් තුවල ලැබුවන් අතර ලමුන් 08 දෙනෙකු සිටි. තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා හොරන සහ බණ්ඩාගරම රෝහල්වලට ඇතුලත් කර තිබේ.

    accident px 900 18 12 29

    Latest News