ලක්ෂ 20ක හෂීෂ් රේගු අල්ලයි

දෙසැ 31, 2018

     හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 280ක් සමග ඉන්දීය ජාතිකයෙකු ඊයේ (30) කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගැනිණ.

    වටිනාකම ලක්ෂ 20කට ආසන්නයි. 30 හැවිරිදි සැකකරු ඉන්දියාවේ බැංගලෝර් සිට ගුවන් මගින් මෙරටට පැමිණි ඇත් අතර ඔහුගේ ගමන් බෑගයේ ව්‍යාජ පතුලක් තුල ඉතා සූක්ෂම ලෙස සඟවා තිබියදී, ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ කටුනායක ඒකකයේ නිලධාරීන් විසින් මෙම මත්ද්‍රව්‍ය සොයගනු ලැබිණ.   ඔහු අද දින (31) මීගමුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි

    Latest News