සැකකරු පොලිස් සිරමැදිරියේ ගෙල වැළලා ගනී

දෙසැ 31, 2018

    කටුගස්තොටු පොලිස් සිරැ මැදිරිය තුල දී අද අළුයම 2.00ට පමණ සැකකරුවෙකු ගෙලවැලලාගෙන මිය ගොස් තිබේ.

    මොහුට එරෙහිව නඩු කිහිපයක් පනවා තිබූ අතර ඒවාගේ දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් මොහු සියදිවි හානිකර ගන්නට ඇතැයි, පොලීසිය සැකක පළ කරයි. මොහු දැඩි ලෙස ගංජා, හෙරොයින් භාවිතයට ඇබ්බැහිවූ අයෙක් බව ද පොලීසිය ප්‍රකාශ කරයි.

    Latest News