එළැඹෙන මහ මැතිවරණයේදී නැගෙනහිර පළාතේ දෙමළ දේශපාලන පක්‍ෂ එකම ලකුණක් යටතේ තරග කළ යුතු බව, නැගෙනහිර දෙමළ ජනතා සංසදය පවසයි.
වැඩතහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තු ලබාගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග…
ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙළට තම සංගමයේ ප්‍රසංශාව හිමිවන බව, මඩකලපුව දිස්ත්‍රික් රැකියා විරහිත උපාධිධාරී සංගමය පවසයි.
ශ්‍රී ලංකාවේ මිරිදිය මත්ස්‍ය කර්මාන්තය තවදුරටත් ඉහළ නැංවීමට කැනේඩියානු රජය සහය පළ කරයි.
අඹන්පොල, කළුවිලපතාන ප්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයක් අනතුරට ලක්ව තිබේ. අනතුර සිදුව ඇත්තේ අද (23) උදෑසන 11.30ට පමණ.
ව්‍යාජ ඔප්පු සකස් කර විකිණීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනූව රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හිටපු මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන් ඉකුත්දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කිරීම…
රන්ජන් රාමණායක මහතාගේ කිසිඳු හඩපටයක් සභාගත කිරීම සඳහා තමන්ට ලැබී නොමැති බව, කතානායකවරයා දන්වා ඇතැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා අද…
මුතුරාජවෙල සංරක්ෂිත වනාන්තර කලාපය තුළ කැලිකසළ බැහැර කිරීමට අමතරව නීතිවිරෝධී ලෙස වැලි ගොඩදැමීම හා අනවසර ලෙස ඉඩම් ගොඩ කිරීම සිදුවන…
කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැඳී සිටි මෙරට ගෘහසේවිකාවන් 52 දෙනෙකු අද උදේ යළි දිවයිනට පැමිණියේය.
කරදියාන කසළ අංගනය අද උදෑසන ගින්නක් හට ගැනිණ. මොරටුව මහා නගර සභා ගිනි නිවීම් ඒකකය මගින් මෙම ගින්න මේ වන…
වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලයේ ස්ථාපනය කෙරුණු හෙළ බොජුන්හල ඊයේ විවෘත කෙරිණ.
නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් කෝටි 5ක් වටිනා රත්ත්‍රරං තොගයක් සමග සැකකරුවන් 3 දෙනෙකු ද අද අත්අඩංගුවට ගැනිණ.
ලංකා ගමනාගමන මණ්ඩලයේ විෂමාචාර හා එහි කටයුතු සම්බන්ධයෙන් මහජනතාවගෙන් එල්ල වන චෝදනා සම්බන්ධව විමර්ශනය කිරීමට කමිටුවක් පත්කර තිබේ.
වැඩ තහනමට ලක්ව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ, ශානි අබේසේකර මහතා අද (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත.  
ඩෙංගු මදුරු කීටයින් විනාශ කිරීමට විෂ රහිත තිරසර ක්‍රමවේදයක් හඳුන්වාදීමට ජර්මන් ජාතික විශේෂඥවරයෙකු වන ඩෝනාට් පීටර් හේඩර් මහතා සමත්ව තිබේ. එමගින්…
මෙරට මිරිදිය මත්ස්‍ය කර්මාන්තය තවදුරටත් ඉහළ නැංවීම සඳහා කැනේඩියානු රජය කැමැත්ත පළකර තිබේ.
ලක්ෂ 50කට අලෙවි කිරීමට සුදානම් කර තිබු ගජමුතු 4ක් සමඟ සැකකරුවෙකු හිගුරක්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වේ.
යාපනය, වෛද්‍ය පීඨයේ අධ්‍යාපන ලද සිසුවියක් අද (22) දහවල් යාපනය පන්නෙයි කලපුව ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇත.
සදාචාර සම්පන්න යහපත් දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් සෑම වසරකම ජනවාරි මස 24 වනදා “සාරධර්ම දිනය” ලෙස නම් කිරීමට අධ්‍යාපන…

Latest News