පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු ලබන 03 වැනි දින තෙක් යළි රිමාන්ඩ්

ජන 20, 2020

    අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරුන් ලබන 03 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ඒ, ඔවුන් අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    අප්‍රේල් 21 වැනි දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර වළක්වා නොගැනීමේ චෝදනා යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News