විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපතිට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පැවරීමේදී…
ලබන වසරේ ජන හා නිවාස සංගණනයක් පැවැත්වීමට අදාළ ගැසට් නිවේදනය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය මඟින් පාසල්වල මහින්දෝදය විද්‍යාගාර කේන්ද්‍රකර ගනිමින් තොරතුරු තාක්ෂණය පිළිබඳව ඉංජිනේරු උපාධියක් හඳුන්වාදීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි,…
තාක්ෂණ හා නවෝත්පාදන රාජ්‍ය අමාත්‍ය තිලංග සුමතිපාල මහතාගේ අදහසක් අනුව ඩෙංගු උවදුර මර්දනය සඳහා ඩ්‍රෝන තාක්ෂණය ප්‍රමුඛ තාක්ෂණික ක්‍රමවේද යොදා…
2019 වසරේ රැකියා සඳහා විදේශ ගතවූ කාන්තාවන්ගේ ප්‍රමාණය 80,998 ක් වන අතර, එය සමස්ථ විදේශ ගතවීම්වලින් 40%කි.
සංචාරක ක්ෂේත්‍රයේ සංවර්ධනයේ ප්‍රතිලාභ ග්‍රාමීය ජනතාවට ලබාදීමේ අරමුණින් ප්‍රජා පාදක ගම්මාන 07ක් ස්ථාපිත කෙරේ.
නාවික හමුදාව විසින් ගතවූ පැය 72ක කාලය තුළ දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 182 ග්‍රෑම් 465ක්…
විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා පෙබරවාරි 07 දක්වා රිමාන්ඩ් කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කරයි.
පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් බදුල්ල පස්සර ප්‍රදේශයේ ඌරුමීතැන්න විහාරස්ථානයේ සැතපෙන බුදුපිළිමයකට හානි සිදුකර ඇති බව වාර්තාවේ.
2008 සහ 2009 වසරවල කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින…
පා.ම. රන්ජන් රාමනායක විසින් දුරකතන සංවාද ඇතුළත් හඬපට කිසිවක් මෙතෙක් පාර්ලිමේන්තුවට ලබාදී නැති බව කතානයකවරයා යළි දැනුම් දෙයි.
ජපානයේ ඉහළ පෙළේ ආයෝජකයින් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රජපක්ෂ මහතා හමුවී තිබේ. ඒ අරලියගහ මන්දිරයේදී.
වව්නියාව දකුණ කලාප කාර්යාලය ඉදිරිපස යාපනය - නුවර (ඒ - 9) මාර්ගයේ‍ විරෝධතාවක් පැවතිණ.
ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ වාර්තාව මත පමණක් පදනම්ව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ලබා දීම ප්‍රතික්ෂේප නොකරන ලෙස…
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීමට සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට වැඩබලන පොලිස්පති සීි. ඩී.…
හෙරොයින් ජාවාරමට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.
අඩු ආදායම්ලාභී පවුල්වල සාමාජිකයන්ට රජයේ රැකියා ලබාගැනීම සඳහා වන අයදුම්පත‍්‍ර පෙබරවාරි 15 වැනි දිනට පෙර ග‍්‍රාම නිලධාරීවරුන්ට භාර දිය යුතු…
අත්අඩංගුවට ගනු ලබන සියලුදෙනාට සමානව සලකන ලෙසත්, කිසිදු බලපෑමකට අවනත නොවන ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙයි.
දෙමෝදර, ආරුක්කු නවය පාලමේ පාදම ආශ්‍රිත සිමෙන්ති බදාම ගැලවීයාමේ අවදානමක් මතුව තිබේ.
මහ කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 100ක ණය නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

Latest News