අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති - විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස්

ජන 20, 2020

    අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් මහතා පත් කර තිබේ.


    ඒ මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ධූරයේ දිවුරුම් දුන්නේය.

    Latest News