72 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු පෙළපාලිය හේතුවෙන් නිදහස් චතුරශ්‍රය ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය…
කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සැක කෙරෙන චීන හා ශ්‍රී ලාංකික කාන්තාවන් දෙදෙනකු අංගොඩ පිහිටි ජාතික බෝ වන රෝග විද්‍යායතනයට…
ආබාධ සහිත දරුවන් සඳහා වූ මෙරට ප්‍රථම ජාතික ළමා සුරැකුම් මධ්‍යස්ථානය රාගම දී අද (25) විවෘත කෙරිණ.
වැල්ලවත්ත රුද්‍රා මාවතේ දෙමහල් නිවසක් තුල ඇති වූ හදිසි ගින්නකින් අයෙක් මියයයි.
2019 වසරේ දක්‍ෂතම බොක්සිං කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායම සම්මාන දිනාගනී.
කැලණිමුල්ල ප්‍රදේශයේ කසළ බැහැර කිරීමේ ස්ථානයක ගින්නක් හට ගෙන තිබේ. ඒ ඊයේ රාත්‍රීයේ.
වැසි ජලය කෘත්‍රිමව නැවත පොළොවේ තැන්පත් කිරීමේ නව ක්‍රමවේදයක් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අයත් වයඹ පළාත් භූගත ජල අංශය…
ගුල්ලන් ගැසූ තිරිඟු පිටි තොගයක් කෘමිනාශක ස්ප්‍රේ කිරීමකින් පසු, නැවත වෙළඳපලට යැවීමට ඇසුරුම් කරමින් තිබූ ගබඩාවක් දඹුල්ලෙන් අද (25) සොයා…
රිමාන්ඩ් භාරයේ පසුවන අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලෙන ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාව…
චීනයේ පැතිර යන කොරෝනා වෛරස් රෝග තත්වය හා එරට වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව පිලිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව බෙයිජිං නුවර…
දරිද්‍රතාව තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර තිබේ.
හම්බන්තොට, සිහංඳගම කැලෑ ප්‍රදේශයේ මද්දකට හසුවී සිටි වන අලි පැටවෙකු වනජීවි නිලධාරීන් විසින් බේරාගනු ලැබීය.
නවගමුව, රණාල ප්‍රදේශයේ දී හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්ඩංගුවට ගෙන තිබේ.
මහා කන්නයේ වී කිලෝවකට රුපියල් 50ක අවම සහතික මිලක් නියම කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා තීරණය කර තිබේ.
2019 ජනාධිපතිවරණය සාමකාමීව පැවති අතර, මැතිවරණ කොමිසම එය ඉතා හොඳින් කළමණාකරණය කළ බව යුරෝපා මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම සිය අවසන් වාර්තාවෙන්…
ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තරග කරන ලකුණ සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු දෙකකදී අදහස් පළ කෙරිණ.
එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රධාන තනතුරු සඳහා පත්කිරීම් අද සිදු කෙරිණ.
සීග්‍ර ආර්ථික වර්ධනය සියලු රාජ්‍ය ව්‍යාපාර ආයතනවල ප්‍රමුඛ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කරයි. 
මෙම වසර තුළ ආරම්භ කිරීමට යෝජිත විදුලි බල ව්‍යාපෘති දෙක මෙන්ම ඉදිරි වසර තුළ ආරම්භ කිරීමට නියමිත විදුලිබල ව්‍යාපෘති සම්බන්ධව…
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාසභාවේ අනුමැතිය හිමිව ඇත.

Latest News