හඩපට සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා ක්‍රියාමාර්ග ගනු ඇති..අගමැති (වීඩියෝ)

ජන 20, 2020
  • අධිකරණ ක්‍රියාවලියට සම්බන්ධ හඩ පට පිළිබඳව අගවිනිසුරුවරයා නිසි ක්‍රියාමාර්ග ගනු ඇතැයි තමා විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

    අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරියේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ පැවති විශේෂ සාකච්ජාවකදී.

    Last modified on සදුදා, 20 ජනවාරි 2020 20:15

    Latest News