කොවිඩ්19 මධ්‍යස්ථානය ඇමතීම සඳහා ක්ෂණික දුරකථන අංක කිහිපයක්

නොවැ 04, 2020

    කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඇමතීම සඳහා ක්ෂණික දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී තිබේ.

    එම දුරකථන අංක මගින් කොවිඩ් - 19 වෛරසය හා සම්බන්ධ තත්ත්වයකදී මහජනතාවට කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය හා පහසුවෙන් සම්බන්ධ වියහැක.

    එම දුරකථන අංක පහත දැක්වේ වේ,

    කාර්යය භාර නිලධාරි - 0112 86 000 2 / 0112 86 000 3 / 0112 86 000 4 විද්‍යුත් තැපැල් ලිපිනය - This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    නාවික හා ගුවන් හමුදා කාර්යය භාර නිලධාරි - 011 40 55 932

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය - 0113 688 664 / 0113 030 864

    ඒ අනුව, කොවිඩ්-19 වෛරසය හා සම්බන්ධ හදිසි හා වැදගත් / විමසීම් සඳහා අදාළ දුරකථන අංක අමතන මෙන් කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දන්වා සිටී.

    Latest News