අද (09) දිනයේ නව කොවිඩ් - 19 ආසාදිතයින් 172ක් වාර්තා වී තිබේ.
කොරෝනා වෛරසය මව්බිමෙන් තුරන් වේවායි, ප්‍රාර්ථනයෙන් මහානුභාව සම්පන්න රතන සූත්‍රය සහ ජ්වර පිරිත ඊයේ සවස 5.00 සිට පැයක කාලයක් දිවයින…
අඟුලාන පොලිස් බලප්‍රදේශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාස දෙකක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබේ.
කුරුණෑගල මහ නගර සීමා බල ප්‍රදේශයේ ඉලිප්පුගෙදර ග්‍රාම නිලධාරී වසම සහ කඩවීදිය ග්‍රාම නිලධාරී වසම යන ග්‍රාම නිලධාරි වසම් දෙක…
මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත්, අවශ්‍ය වන්නේ ජනතා සහය බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්ලිව්. ඩී. ආරියසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
කොවිඩ් - 19 වසංගත තත්ත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු විකල්ප ක්‍රමවේද ‍භාවිත කරමින් අඛණ්ඩව පවත්වාගෙන යා යුතුව ඇත. මේ සඳහා…
හැටන්, ගාමිණිපුර ප්‍රදේශයේ කොවිඩ් 19 වෛරසයේ රෝග ලක්ෂණ මතු වු එක්දරු මවක් 1190 සුව සැරිය ගිලන් රථය මගින් දික්ඔය මුලික…
කොරෝනා වසංගත තත්ත්වයෙන් රට අවධානම් තත්ත්වයට පත්ව සිටින අවස්ථාවක වුවත්, ජනතාවට අවැසි ‍සෞඛ්‍යාරක්ෂිත පිරිසිදු පානීය ජලය අඛණ්ඩව සැපයීමේ ජාතික මෙහෙයවර…
අද (09) උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 595 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගතයෙහි සීඝ්‍ර පැතිරීමක් ඇති මෙම කාලවකවානුවෙහි ඉදිරි සති කිහිපය තුළ බෞද්ධ සිද්ධස්ථාන ආශ්‍රිතව යෙදෙන කඨින පිංකම්…
අවිස්සාවේල්ල,සීතාවක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්ත ශාලාවක සේවිකාවන් දෙදෙනෙක්ට කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ.
මෙරටින් කොවිඩ් 19 රෝගය වැළඳුණු 510 දෙනෙක් ඊ‍යේ හදුනාගැනිණ. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිතව වාර්තා වූ රෝගීන්.
දිවුලපිටිය කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගෙන් 4461 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇතැයි,කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය…
කොළඹ මැනින් පොදු වෙළඳ සංකීර්ණය අද දින (09) විවෘත කෙරෙන බවට පෙර කළ දැනුම්දීමක් හේතුවෙන් පළාත්වල සිට එළවළු රැගෙන වෙළඳුන්…
කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම ‍නිලධාරී වසම් 51ක් අද අළුයම 5.00 සිට හුදකලා ප්‍රදේශයක් බවට පත් කොට…
බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්‍යම පළාත්වලඇතැම් ස්ථාන වලට මි.මි.100 ක පමණ තද වැසි ඇතිවිය හැක.
විදේශයන්හි සිට මෙරටට පැමිණ, නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් සිව් දෙනක් ඇතුළු පුද්ගලයන් 449 දෙනෙක් ඊයේ (08) කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනා…
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරුණු සියලු ප්‍රදේශවල එය අද අලුයම 5.00 සිට ඉවත් කෙරිණ.
බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් සීමා කොට තිබු අධිවේගී මාර්ග පිවිසුම් හෙට (09) අළුයම සිට යලි විවෘත කරන බව…

Latest News