ඉසුරුපාය කාර්යාල පරිශ්‍රය තාවකාලිකව වැසේ

නොවැ 03, 2020

    අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය කාර්යාල පරිශ්‍රය තාවකාලිකව වසා දැමූ බව අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

    කොරෝනා ආසාදිතයෙකු හඳුනාගැනීමත් සමග එම පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේය.

    Latest News