ඇඳිරි නීතිය කඩකළ 179 ක් අත්අඩංගුවට

නොවැ 02, 2020

    ගත වූ පැය 24 ට ඇඳිරි නීතිය කඩ කළ 179 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

    මේ දක්වා නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ 1812 ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

    Latest News