ගමනා ගමනයට රාජකාරී හැඳුනුම්පත භාවිත කළ හැකියි

නොවැ 02, 2020

    ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමේදී නව ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

    ඒ අනුව පොලිස් මුලස්ථානය විසින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ,රාජකාරී හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස සැළකෙන ක්‍රමවේදයක් මෙහිදී අනුගමනය කිරීමට අපේක්ෂා කරන බවයි.

    Latest News