අළුතින් හුදකලා වූ රුවන්වැල්ල නගරය

නොවැ 09, 2020

    කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් ග්‍රාම ‍නිලධාරී වසම් 51ක් අද අළුයම 5.00 සිට හුදකලා ප්‍රදේශයක් බවට පත් කොට තිබේ.

    ඒ අනූව මේ වන විට රුවන්වැල්ල නගරය දැඩි පාළු ස්වභාවයක් ගෙන ඇති අතර කඩ සාප්පු සියල්ල වසා දමා තිබිණ.

    රුවන්වැල්ල පොලිස් බල ප්‍රදේශයෙන් මේ දක්වා කෙවිඩ් ආසාදිතයින් 27ක් වාර්තා වී තිබේ.

    Last modified on සදුදා, 09 නොවැම්බර් 2020 11:33

    Latest News