ඇඳිරිනීතිය ඉවත් කෙරුණු ද සෞඛ්‍ය උපදෙස් දැඩිව

නොවැ 09, 2020

    නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කෙරුණු සියලු ප්‍රදේශවල එය අද අලුයම 5.00 සිට ඉවත් කෙරිණ.

    කෙසේ වුවද දිස්ත්‍රික්ක කිහිපයක හඳුනාගත් ප්‍රදේශ ගණනාවක් තවදුරටත් හුදෙකලා කර තැබීමටයි,පියවරගෙන ඇත්තේ. නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කරනු ලැබුව ද සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    Latest News