තවත් 595කට සුවයි

නොවැ 09, 2020

    අද (09) උදෑසන වන විට කොරෝනා ආසාදිතයින් 595 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 8,880ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News