අධිවේගී මාර්ග පිවිසුම් හෙට (09) සිට යළි විවෘතයි

නොවැ 08, 2020

    බස්නාහිර පළාතට පැනවූ ඇඳිරි නීතිය හේතුවෙන් සීමා කොට තිබු අධිවේගී මාර්ග පිවිසුම් හෙට (09) අළුයම සිට යලි විවෘත කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි

    Latest News