කුරුණෑගල, කුලියාපිටිය; පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදාකලා තත්වයෙන් මුදා හැරේ

නොවැ 09, 2020

    කුරුණෑගල මහ නගර සීමා බල ප්‍රදේශයේ ඉලිප්පුගෙදර ග්‍රාම නිලධාරී වසම සහ කඩවීදිය ග්‍රාම නිලධාරී වසම යන ග්‍රාම නිලධාරි වසම් දෙක හැර කුරුණෑගල නගර සීමා බල ප්‍රදේශයේ අනෙකුත් ප්‍රදේශත්,

    කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ගලගෙදර, හම්මලව සහ ඉහළ කලුගොමුව යන ග්‍රාම නිලධාරී වසම් තුන හැර කුලියාපිටිය පොලිස් බල ප්‍රදේශයේ අනෙකුත් ප්‍රදේශත්,

    මේ මොහොතේ සිට හුදකලා තත්වයෙන් මුදාහරින බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙයි.

    Latest News