තවත් ආසාදිතයින් 172ක්..සමස්තය 14,000 ඉක්මවයි

නොවැ 09, 2020

    අද (09) දිනයේ නව කොවිඩ් - 19 ආසාදිතයින් 172ක් වාර්තා වී තිබේ.

    ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින් ගණන 14,101ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News