අද දින කොවිඩ් ආසාදිතයින් 766ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව බව සෞඛ්‍ය අංශ පවසයි.
බංග්ලාදේශ් මහජන සමූහාණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින  නව මහ කොමසාරිස් තාරික් මොහොමඩ් අරිෆුල් ඉස්ලම් මහතා (Tareq Md. Ariful Islam) අද…
තාවකාලිකව අවලංගු කරන ලද දුම්රිය නැවත ධාවනය සඳහා එක්කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ…
වී අලෙවි මණ්ඩලය හරහා රජය වී මෙට්‍රික්ටොන් ලක්ෂ 03ක් මිලදී ගැනීමේ වැඩපිළිවෙල හෙට ආරම්භ කෙරේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයට ඇදහැලෙමින් තිබෙන දැඩි වර්ෂාව සමඟ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයක් විවෘත කර තිබේ.
ඉදිරි පැය 6ක කාලය තුළ රාජාංගනය ජලාශය ආශ්‍රිත පහත් බිම් කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව…
දිවයිනේ ප්‍රථම වරට භූගත රැහැන් මාර්ග යොදාගනිමින් විදුලිය බෙදාහැරීමේ ජාලයක් ගාල්ල නගරයේ ස්ථාපිත කිරීමේ නියමු ව්‍යාපෘතියක් දියත් කරන්න ලංකා විදුලි…
අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට කොවිඩ්-19 රෝගය වැළඳී ඇති බවට පාර්ලිමේන්තු මාධ්‍ය අංශ පවසයි.
මොරටුව,එගොඩඋයන,ජෝශප් ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙක් සහ සැකකාරියක රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර…
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ට්විටර් ගිණුමේ සටහනක් තබමින් තමාට කොරෝනා ආසාදනය වී ඇති බව…
දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන්,හෙදියන්,කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ 15 දෙනෙක් රෝහල තුලම ස්වයං නිරෝධානයට යොමු කර තිබේ.
ඉදිරියේ දී ක්‍රියාත්මක වීමට නියමිත ප්ලාස්ටික් හා පොලිතීන් තහනමට නිසා විකල්ප හඳුනා ගැනීමට නැනෝ තාක්ෂණයේ සහාය ලබා දෙන ලෙස පරිසර…
නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 34 දෙනෙක් පසුගිය පැය 24ක කාලය තුළ අත්අඩංගුවට ගෙන තිබේ.
අවදානම් සහිත ස්ථානවල තවදුරටත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බව 'කොවිඩ් 19' පැතිරීම වැළැක්විමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසයි.
සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ ලබාගැනීම සභ අයදුම් පත් භාර දීම සඳහා කොළඹ, නාරාහේන්පිට කම්කරු මහ ලේකම් කාර්යාලයට පැමිණීමෙන් වළකින ලෙස…
ශ්‍රී ලංකාව ආසන්නයේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව…
කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග හුදෙකලා කෙරුණු ග‍්‍රෑන්ඩ්පාස්, මාලිගාවත්ත හා දෙමටගොඩ යන පොලිස් බලප‍්‍රදේශ අද අලූයම 5.00 සිට එම හුදෙකලා…
බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද ප්‍රදේශ හැර අනෙකුත් සියලු පාසල් 2 සිට 13 ශ්‍රේණි සඳහා ජනවාරි 11 වැනි සඳුදා…
පසුගිය වසරේ පැවති පහ ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයෙන් මුලු ලකුණු 200 ම ලබාගනිමින් විශිෂ්ට සමතුන් බවට පත් වූ සිසුන් දස දෙනා…

Latest News