ඊයේ (09) කොවිඩ් මරණ 4ක්

ජන 10, 2021

    ඊයේ (09) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇත.

    එම පුද්ගලයින් ගල්කිස්ස, ඕපනායක, කාත්තන්කුඩි සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (10) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 229 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News