ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

ජන 09, 2021

    මේ මොහොතේ සිට තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්‍ද්‍ර සිල්වා මහතා පවසයි.

    ඒ අනුව පහත සඳහන් ප්‍රදේශ හුදකලා කර තිබේ.

    ගිරිඋල්ල පොලිස් වසමේ, පන්නල - මුම්මාන ග්‍රාම නිලධාරී වසම (1564) වෑත්තෑව ග්‍රාම නිලධාරී වසම (1563)

    පූජාපිටිය පොලිස් වසමේ කොස්කොට ප්‍රදේශයේ තෝරාගත් ප්‍රදේශ ද හුදකලා කර තිබේ.

    Latest News