ඊයේ (09) මෙරටින් කොවිඩ් 19 රෝගීන් 535ක්

ජන 10, 2021

    ඊයේ (09) ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 535 දෙනෙකු හඳුනාගෙන ඇත.

    එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 148 ක් ලෙසය. ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111 ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 ක් ලෙස වාර්ථා වේ. අනෙක් ආසාදිතයින් 212 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

    Latest News