මුහුණු ආවරණ නොපැළඳි 24ටක කොවිඩ්

ජන 09, 2021

    බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැළඳීම හේතුවෙන් සිදුකළ රැපිඩ් ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණවලින් මේ දක්වා ආසාදිතයින් 24 දෙනෙක් හඳුනාගෙන තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ඉන් 19 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලදීත්, පස් දෙනෙක් පීසීආර් පරීක්ෂණවල දී ආසාදිතයින් බවට හඳුනා ගැනුණු බවයි.

    Latest News