ගතවූ පැය 24ට තවත් 656කට සුවයි

ජන 09, 2021

    අද උදෑසන 6.00 වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 656ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    ඊයේ මෙරටින් කොවිඩ්-19 ආසාදනය වී පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් හොරණ,රත්නපුර සහ කොළඹ 14 යන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වෙයි.

    ඒ අනූව අද උදෑසන වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 225ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Latest News