ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 ආසාදනය වු සම්පුර්ණ ගණන 47,839 යි

ජන 10, 2021

    අද (10) උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 47,839 ක්වේ.

    ඉන් පුද්ගලයින් 40,837 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඒ අනුව රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ ආසාදිතයින් 6,773 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    තවද පසුගිය පැය 24 තුළ රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 521 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

    Latest News