නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීම සම්බන්ධයෙන් පැතිර යන ප්‍රචාර අසත්‍ය බව, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.
පුත්තලම සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට නව ආසන සංවිධායකවරු සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පත් කර තිබේ.
ධූරයෙන් ඉවත් කළ රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එල්.එල්.එස්.චාල්ස් මහත්මිය නැවත එම තනතුරට පත්කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත.
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වැඩපිළිවෙළේ දී වඩා පුළුල් සහ නව සහයෝගිතාවකින් කටයුතු කිරීමට මාලදිවයින–ශ්‍රී ලංකා ජනාධිපතිවරු එකඟ වෙති.
මාලි රාජ්‍යයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ජිවිතක්‍ෂයට පත්වූ යුද හමුදා නිලධාරියාගේ සහ සැරයන්වරයාගේ දේහ ඔවුන්ගේ නිවෙස් වෙත අද පෙරවරුවේ රැගෙන යන ලදි.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් 230 යානයෙන් කුවේට් බලා ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු අද උදෑසන 6.10ට පමණ මිය ගොස්…
සේනා දලඹුවන්ගේ ගහණය පාලනය කිරීම සදහා ෆෙරමෝන උගුල් 20000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීමට  අවශ්‍ය කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි…
ජාතික පාසල්වල පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ දී සිදු වූ බව පැවසෙන අසාධාරණයන් පිළිබඳ සෙවීමට කමිටුවක් පත් කෙරේ.
සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් ප්‍රබල අකුණු හා ගිගුරුම් සහිත වැසි ඇතිවන බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ…
update - මාකඳුරේ මධූෂ් ඇතළු ශ්‍රී ලාංකිකයන් 25 දෙනා අත්අඩංගුවට ගැනීම ඒකාබද්ධ මෙහෙයුමකින් සිදුකර ඇති බව නවතම ආරංචි මාර්ග පවසයි.
හෙරොයින් කිලෝ 110ක් සමග පුද්ගලයින් තිදෙනෙක් පිළියන්දල දී අත්අඩංගුවට ගෙන තිබේ.
පර්පචුවෙල් ට්‍රෙෂරීස් ආයතනයේ සභාපති සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට සිංගප්පූරුවට යාම සඳහා දෑතට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන  මෙන්…
වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ පිහිටා තිබෙන විනෝද උද්‍යානයක කතුරු ඔන්චිල්ලාවක කොටසක් කඩා වැටීමෙන් බලපතල තුවාල ලබා සිටි දියණිය (13) මිය ගොස්…
කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට එරෙහිව හිටපු ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනා අද ඉල්ලා අස්කර…
පිටකොටුව ප්‍රදේශයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් හා තොග වෙළෙදුන් සිය ව්‍යාපාර වසාදමා අද විරෝධතාවක නිරතව සිට ව්‍යාපාර වසා දමා අද විරෝධතාවක…
නිකවැරටිය, ගොන්නගස්වැව ප්‍රදේශයේ දී නීති විරෝධී ගිනි අවි නිශ්පාදනාගාරයක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
2019ට අදාළ අය වැය විසර්ජන පනත් කෙටුම්පත අද (05) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
හලාවත, කොළඹ මාර්ගයේ මාදම්පේ පැරණි නගරයේ දී අද අලුයම සිදුවූ අනතුරකින් පුද්ගලයන් 7 දෙනෙකු තුවාල ලබා තිබේ.
දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මාලි රාජ්‍යයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් දිවි පිදූ මේජර් දිනේෂ් ජයවික්‍රම සහ සැරයන් සමන් විජේකුමාර යන මහත්වරුන්ගේ දේහ අද ශ්‍රී ලංකාවට රැගෙන…

Latest News