රහසේ හැදූ ගිනිඅවි; පොලීසියෙන් එළියට

පෙබ 05, 2019

    නිකවැරටිය, ගොන්නගස්වැව ප්‍රදේශයේ දී නීති විරෝධී ගිනි අවි නිශ්පාදනාගාරයක් වටලා සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අඩක් නිමවන ලද බෝර 12 මැෂින්, තුවක්කු බඳ කොටස් 02ක්,තුවක්කු බටයක්, යකඩ කපන කියතක්, ලොකු පීරි, දඩු අඩු, යකඩ මිටි, යකඩ අඩුවක් ද සැකකරු (47)සන්තකයේ තිබු සොයා ගැනිණ.

    සැකකරු අද දින (05) නිකවැරටිය අධිකරණය වෙත ඉදිරිපත් කිරී‍්මට නියමිතයි.

     

    Latest News