පළාත් කිහිපයකට කාලගුණයෙන් අනතුරු අගවයි

පෙබ 05, 2019

    සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් ප්‍රබල අකුණු හා ගිගුරුම් සහිත වැසි ඇතිවන බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ගිගුරුම් සහිත වැසි සමග පැ.කි.මී. 70-80ක පමණ කෙටිකාලින තද සුළං ද ඇති විය හැකියි. ඇතැම් ස්තානවලට මි.මි. 75ට වැඩි තරමක තද වැසි ඇති වියහැකියි.

    Last modified on අඟහරුවාදා, 05 පෙබරවාරි 2019 16:09

    Latest News