ශ්‍රී ලාංකිකයෙකු ගුවන් යානය තුළ මිය යයි

පෙබ 05, 2019

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් 230 යානයෙන් කුවේට් බලා ගමන් කරමින් සිටි ශ්‍රී ලාංකිකයෙකු අද උදෑසන 6.10ට පමණ මිය ගොස් තිබේ. 

    59 වියේ පසුවූ ඔහු හදිසි හෘදයාබාධයකින් මිය ගිය බවට ගුවන් තොටුපොළ වෛද්‍ය නිලධාරිවරයා තහවුරු කො තිබේ.  සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කෙරෙන බව ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත වර්ණසිංහ මහතා පවසයි.

    Latest News