පූර්ණ එන්නත්කරණයට ලක්වී නොමැති පුද්ගලයන්ට පොදු ප්‍රවාහන සේවා ඇතුළු පොදු ස්ථානවලට ඇතුළුවීම වළක්වමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (28) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 129 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (22) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (19) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

ලොව පුරා රටවල් 194ක් අතරින් ශ්‍රී ලංකාව එන්නත්කරණයෙන් තෙවන ස්ථානයට ඊයේ වන විට පත්ව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹූක්වැල්ල මහතා පවසයි.

අද (04) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 100දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙරට කොවිඩ්19 එන්නත් ලබා දීමට ඇස්තමේන්තු ගත ජනගහනයෙන් 71% සඳහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙවැනි මාත්‍රාවත් ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

සයිනොෆාම් එන්නෙත් පළමු මාත්‍රාව මේ දක්වා ලබා නොගත් අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා එන්නත් ලබා දීම අද ආරම්භ කෙරුණා.

රටේ ජනතාව කොරෝනා මර්දන එන්නත් ලබා සිටිය ද ගෘහස්ත ස්ථානවල දී මුව ආවරණ පැළදිය යුතු බව අමෙරිකා රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එක් දිනක් තුළ මෙරට සිදුකරන ලද වැඩිම එන්නත්කරණ කටයුතු ඊයේ දිනයේ දී සිදුකර තිබේ. ඒ අනූව ඊයේ (26) දිනයේ දී එන්නත් මාත්‍රා 437,878ක් ජනතාවට ලබා දී ඇත.

Latest News