අද එන්නත් ලබා ගත හැකි ස්ථාන 100ක්

නොවැ 04, 2021

    අද (04) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 100දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    ඒ අනුව පහත සඳහන් ස්ථාන වලදී මහජනතාවට එන්නත ලබාගැනීමේ හැකියාව පවතින බව ජනාධිපති කාර්යාලයේ නිල වෙබ් අඩවියේ පළ කර තිබේ.

    vaccinations01

    vaccinations02

    vaccinations03

    Latest News