එන්නත් නොගත් අයට අදත් අවස්ථාව

ජන 22, 2022

    'කොවිඩ්-19' වෛරසය මර්දනය කිරීම සදහා රජය විසින් ගෙන යන එන්නත්කරණය කිරීමේ වැඩසටහනට අනුව අද (22) දිනයේ ද ස්ථාන කිහිපයකම එම වැඩසටහන් ක්‍රියාත්මක වේ.

    එය සෞඛ්‍ය අංශවල උපදෙස් මත එම වැඩසටහන් සිදුකෙරෙනු ඇත.

    http://www.health.gov.lk/moh_final/english/news_read_more.php?id=977

    Last modified on සෙනසුරාදා, 22 ජනවාරි 2022 17:17

    Latest News