මෙරට ඇස්තමේන්තු ගත ජනගහනයෙන් 71%කට එන්නත් ලබා දී අවසන් (වීඩියෝ)

සැප් 02, 2021
  • මෙරට කොවිඩ්19 එන්නත් ලබා දීමට ඇස්තමේන්තු ගත ජනගහනයෙන් 71% සඳහා කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් දෙවැනි මාත්‍රාවත් ලබා දී ඇති බව සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

    එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පිරිස 8,582,094 ක්. කොවිඩ් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට එන්නත් මාත්‍රා 21,146,303ක් ලබා දී තිබෙනවා.

    ඒ් පිළිබඳ අදහස් දැක් වූ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා.........

    Latest News