ඉරානයේ "එවින්" බන්ධනාගාරයේ ගින්නක් හටගෙන තිබෙනවා.  ඊයේ රාත්‍රී ගින්න හටගත් බවයි,  එරට මාධ්‍ය වාර්තා කළේ.

මෙවර නත්තල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාර රැඳවුවන්ට අමුත්තන් හමුවීමේ අවස්ථාව ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.

අද සිට නැවතත් බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව ඔවුන්ගේ ඥාතීන්ට ලබා දී තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 362ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

බන්ධනාගාර ආශ්‍රයෙන් වාර්තා වී ඇති කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් ඇත.

දිවයිනේ ඇති සියලූම බන්ධනාගාර වෙත අමුත්තන් පැමිණීම අත්හිටුවීමට තීරණය කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක් කොවිඩ් 19 ආසාදිතයෙක් වශයෙන් තවහුරු කර ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

අනුරාධපුර බන්ධනාගාරයේ ඊයේ ඇති වූ නොසන්සුන්කාරී තත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු මියගොස් තිබේ. 

බන්ධනාගාර රැඳවියන් 5,000ක් ආර්ථික වශයේන එලදායී ශ්‍රමිකයන් බවට පත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අපේ රටේ බන්ධනාගාර වල ඉන්න රැඳවියන් සංඛ්‍යාව තබගත හැකි සංඛ්‍යාව මෙන් තුන් ගුණයක් බවත් නව ගොඩනැගිලි රැසක් ඉදිකර මොවුන්ට වඩා හොඳ පහසුකම් ලබා දීමට දීර්ඝකාලීන හා මධ්‍ය කාලීන සැලැස්මක් දෙකක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.

Latest News