තවත් කොරෝනා ආසාදිතයින් 362ක්..බන්ධනාගාරයෙන් 77ක්

දෙසැ 06, 2020

    කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 362ක් අද (06) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 285 දෙනෙක් හා බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 77 දෙනෙක් ඊට අයත්.

    Latest News