බන්ධනාගාර රැඳවියන් බැලීමට ඥාතීන්ට යළි අවස්ථාව

පෙබ 06, 2021

    අද සිට නැවතත් බන්ධනාගාර රැඳවියන් බැලීමේ අවස්ථාව ඔවුන්ගේ ඥාතීන්ට ලබා දී තිබේ.

    එය පසුගියදා නවතා දැමුණේ, කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය හේතුවෙන්.

    Latest News